From the publisher
"මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ
කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ
නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.
මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති
වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි
පරතෙරට පැමිණ කරමි.
මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්
වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ
දිශාවට හිස හරවා සැතපෙමි."
සැරියුත් මහ රහතන් වහන්සේ.
Assaji Maha Rahathan Wahanse by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | අස්සජි මහ රහතන් වහන්සේ (Assaji Maha Rahathan Wahanse) |
| Author | ගයාන් චානුක විදානපතිරණ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556861938 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |


