Lakpura
Lakpura® · පොත්

Assaji Maha Rahathan Wahanse

සිටRs 664.42

From the publisher

"මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ

කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ

නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.

මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති

වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි

පරතෙරට පැමිණ කරමි.

මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්

වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ

දිශාවට හිස හරවා සැතපෙමි."

සැරියුත් මහ රහතන් වහන්සේ.

Assaji Maha Rahathan Wahanse by ගයාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඅස්සජි මහ රහතන් වහන්සේ (Assaji Maha Rahathan Wahanse)
Authorගයාන් චානුක විදානපතිරණ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861938
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK7YBRY2CV
GTIN / බාර්කේතය9789556861938
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න