Lakpura
Lakpura® · كتب

Yahapath Jiwithayak Sadaha

من$1.99

From the publisher

දිනපතා සුළු කොටස් වශයෙන් කියවමින් එහි එන ප්‍රබල පණිවුඩ ජීවිතය තුළට උකහාගෙන තහවුරු කර ගැනීම සඳහා රචනා කරනු ලබන පුස්තිකා (පොත් පිංචි) දැන් දැන් සුලභ ලෙස ඉදිරිපත් වනු දකින්නට ලැබේ.

ලුතිනන් ජනරාල් චාලියා විසින් "යහපත් ජිවිතයක් සදහා" යන තේමාව යටතේ එවැනි පුස්තිකා මාලාවක් මෑතක දි ඉදිරිපත් කරනු ලැබීය. ලෝක ප්‍රකට වියතුන් ගේ අදහස් සහ විශේෂයෙන් පෙරදිග ශුද්ධ ග්‍රන්ථ ඇසුරෙන් ඉදිරිපත් වී ඇති ඒ පුස්තිකා මාලාවේ කෘති තුනක් මේ සමඟ ඉදිරිපත් කැරෙයි. MIND FAITH AND FEARLESSNESS (මනස, විශ්වාසය සහ නිර්භය භාවය) යන පුස්තිකා තුන මේ ග්‍රන්ථයට තේමා කර ගෙන ඇත.

Yahapath Jiwithayak Sadaha by Leelananda Gamachchi is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Programming, Self Help & Personal Development.

Book details

Titleයහපත් ජිවිතයක් සදහා (Yahapath Jiwithayak Sadaha)
AuthorLeelananda Gamachchi
LanguageSinhala
Pages152
CoverSoft Cover
ISBN9789556523218
PublisherWijesooriya Grantha Kendaraya

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789556523218
وزن الشحن207 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®