Lakpura
Lakpura® · كتب

Wisirunu Wiyaman

من$9.00

From the publisher

අනියම් සම්බන්ධතා යනු සම්මතයෙන් බැහැරව සිදුවන ශෘංගාරාත්මක බැඳීම්ය. ඒවා ප්‍රේමණීය සබඳතා ලෙස අරුත් ගැන්වෙන්නේ බොහෝ විට වරදවා වටහා ගැනීමෙනි. ප්‍රියන්ති හා ගැමුණු ජීවත්වූ සමාජ වටපිටාව තුළ ඒවාට කිසිදු පිළිගැනීමක් ලැබුණේ නැත. සමාජයෙන් බොහෝ විට ඒවාට හිමි වූයේ නින්දා ගැරහුම් හා අපවාද පමණි.....

තමා අතින් කිසිදා එවැනි දෙයක් සිදු නොවන බව ප්‍රියන්ති හොඳින්ම දැන සිටියාය. ගැමුණු පිළිබඳව එවැනි සහතිකයක් දීමට ඉක්මන් නොවුණද ඔහු අතින්ද කිසිදාක එවැනි වරදක් නොවනු ඇතැයි ඈ විශ්වාස කළාය.....

නමුත් පළමු වතාවට ඇගේ සිතට සැකයේ විෂ බීජයක් ඇතුළු වන ආකාරයේ සිදුවීමකට ඇය මුහුණ දුන්නේ අනපේක්ෂිතඅයුරීනි. මේ වන විට ගැමුණු ද මාරුවීමක් ලබා ප්‍රියන්ති සමග පදිංචියට පැමිණ සිටියේය. එබැවින් ඈ වෙළඳපොළට යෑමට සෙනසුරාදා දිනය යොදා ගත්තාය. ගැමුණුගේ රියෙන්ම මහනුවර පොදු වෙළඳපොළට ගිය ඈ සතියකට වුවමනා මස් මාළු, එළවළු ආදී සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන කාරයට පටවා ගත්තාය. බඩු මල්ල කාරයේ ඉදිරිපස මගී අසුන අසලට තල්ලු කරන විට ඒ අසල වැටී තිබී රෝස පාට අත්ලේන්සුවක් ඇගේ නෙත ගැටුණි...

Wisirunu Wiyaman by Piyaseeli Sarathkumara is a book published by MT Grafix, listed under Fiction & Literature, Novels.

Book details

Titleවිසිරුණු වියමන් (Wisirunu Wiyaman)
AuthorPiyaseeli Sarathkumara
Pages347
ISBN9786242120744
PublisherMT Grafix

التفاصيل الفنية

المنتج رقمLKVR985J9Q
GTIN / الرمز الشريطي9786242120744
وزن الشحن422 g
Malaka
مستشارك للمنتجات

Malaka تنفيذي أول

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Malaka مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®