From the publisher
"දෙවියෙක් වගේ ඇවිදින් ඔයා මාව බේරගත්තා.. ඔයා නොදැක ඉන්න බෑ වගේ.."
"මටත් ඒහෙමයි"
"අපේ අය මේවගේ ප්රශ්නකදී හැසිරෙන්නෙ ජාතිවාදී ගෝත්රිකයන් විදිහටයි . ඒත් ඔයාව අගේ කරනවා.. තාත්තා දුක්වෙනවා."
"කෝටිපතියෙක් අහිමිවීම ගැන ඔයා යටි හිතින් මට බණිනව ඇති.."
" වැඩේමයි. අපේ අක්කලා, නැන්දලා ඔයාට පින් දෙනවා. මාව ඒ නාකි මනුසස්යගෙන් බේරපු එක ගැන. නැතිනම් මම නොදන්න රටක සිර කඳවුරක් වාගෙ මාළිගාවක ඉන්න තිබුණා.."
Uththama Purusha by Edward Mallawaarachchi is a Sinhala book published by Mallawaarachchi Publishers, listed under Novels, Romantic.
Book details
| Title | උත්තම පුරුෂ (Uththama Purusha) |
| Author | Edward Mallawaarachchi |
| Language | Sinhala |
| Pages | 144 |
| Cover | Soft Cover |
| ISBN | 9786245925049 |
| Publisher | Mallawaarachchi Publishers |


