Lakpura
Lakpura® · كتب

Thirge Sawi

من$9.00

From the publisher

මාරී කරා හදිසි වැඩි නැද්ද...?

මං මොකුත් නොකියම මගේ බඩට අතක් තියාගෙන, මගෙම ඔඩොක් කෙට හිනා උනේ ළාවට.

* ඔයා තව පොඩියි.. අයි මීනි, වයසින් නෙමෙයි.. ඒත් මට තේරෙන්නෙ ඔයා දැනීම මැරේජ් ලයිස් එකක් හාර්ඩ්ල් කරන්න තරම් මැචුවර් නැහැ කියල.. මං කිව්ව මට පෙනුණු දේ.. ඩෝට් මිස් අන්ඩස්ටෑන්ඩ් මී හිම්මි.. ලව් මාටේජි එකක්ද...?"

මං නැහැ කියන්න ඔළුව දෙපාන්නට වැහුවා.

* ප්‍රොපෝසල්....?'

එයා ඇහුවෙ ගොඩක් පුදුම වෙලා. මං ඔව් කියන්න ඔළුව වඃහුවා.

" හරි අපරාධයක්හෙ දරුවෝ....

එයා කිව්වේ කළකිරීමෙන් වගේ. මං ගෘහ අනුකම්පාවෙන්. මගේ තාත්තා ගැන කළකිරීමෙන්.

Thirge Sawi by Chami Thiyabarahene Gedara is a Sinhala book published by Moradanage Book Publishers, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleතීර්ගෙ සාවි (Thirge Sawi)
AuthorChami Thiyabarahene Gedara
LanguageSinhala
Pages456
CoverSoft Cover
ISBN9786245673599
PublisherMoradanage Book Publishers

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9786245673599
وزن الشحن542 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®