Lakpura
Lakpura® · كتب

Thaththa Saha Api

من$1.00

From the publisher

අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.

"තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව." ලොකු අම්මා කියයි.

"හැබෑටම බුලත් අතක් ගෙනාවද?" තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස්‍ ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.

මා පාසලට බාර දෙන්නේ හෙටය.

Thaththa Saha Api by M D Shirani Gunathilaka is a Sinhala book published by Author Publication.

Book details

Titleතාත්තා සහ අපි (Thaththa Saha Api)
AuthorM D Shirani Gunathilaka
LanguageSinhala
CoverSoft Cover
ISBN978-95484-3-0
PublisherAuthor Publication

التفاصيل الفنية

وزن الشحن250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®