From the publisher
ඇගේ පෙනහළු වලට වතුර පෙවී හුස්ම හිරවී යද්දී බිසෝට පුංචි නිලමේගේ විලාපය ඇසුණි. එහෙත් විලේ ඒ මායිම බොහෝ ගැඹුරු බව, හොඳ පිහිනුම් කරුවෙකු පවා ගිල්වන තරමට සැඩ බව දන්නා කිසිවෙක් ඈ බේරා ගන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ විල්තලාව ගැඹුරක බිසෝගේ පණසුන් දේහය ගිලී ගියේය.
Swapna by Udeshika Wickramarachchi is a Sinhala book published by Gaya Creations, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | ස්වප්න (Swapna) |
| Author | Udeshika Wickramarachchi |
| Language | Sinhala |
| Pages | 320 |
| Cover | Soft Cover |
| ISBN | 9789550929689 |
| Publisher | Gaya Creations |



