From the publisher
‘මම ආවෙ කඩේ ගිහින්. නැන්ද ගේන්ඩ කියපු පරිප්පු අවුන්ස දෙකේ කඩදාසි ගොටුව මගේ අතේ තිබුණා. රබර් වත්තෙ වංගුව හරියෙ දි අපේ ගමේ මාළු විකුණන බුට්ටා මගේ පස්සෙන් එනවා මම දැක්කා. උගේ ඔළුව උඩ මාළු පෙට්ටියක් තිබුණෙ නෑ. ඌ මාළු විකුණන්නෙ පරණ ට්රන්ක් පෙට්ටියක දාගෙන. මාළු විකුණලා සල්ලි හම්බ කළාට උගේ වයස තාම දහඅටක් නෑ කියලා අපේ මාමා කියනවා මට ඇහිලා තියෙනවා.'
Sulu Thanithitha by Jayathilaka Kammallaweera is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction & Literature.
Book details
| Title | සුළු තනිතිත (Sulu Thanithitha) |
| Author | Jayathilaka Kammallaweera |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| ISBN | 9789556913644 |
| Publisher | Wijesooriya Grantha Kendaraya |


