From the publisher
මනනන්දන හැඟුම් සිතුවිලි කුළුණු නැඟ
රස වින්දන දහම පෙන්විය දියුණු මඟ
හද බන්දන දනගෙ සෙනෙහස පිදුණු රඟ
‘නගරංගන වෙහෙර’ කරවිය දකුණු දිග
Sinhala Puwatha by Ashoka Premachandra is a Sinhala book published by Author Publication, listed under Fiction & Literature, Historical.
Book details
| Title | සිංහල පුවත (Sinhala Puwatha) |
| Author | Ashoka Premachandra |
| Language | Sinhala |
| Pages | 150 |
| Cover | Soft Cover |
| ISBN | 9789559985648 |
| Publisher | Author Publication |



