Lakpura
Lakpura® · كتب

Samuganimu Gulisari

من$5.43

From the publisher

සෝවියට් පාලන කාලය තුල බිහිවූ අග්රෙගනයම නවකතාකරුවන් අතලොස්සෙන් අයෙකි චින්ගිස් අයිත්මතොවී' සමුගනිමු ගුල්සාරි නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නිර්මාණයක් ලෙස සැලකේ' මිනිසෙකු හා අශ්වයකු අතර ඇතිවන අපුර්ව සබදතාවයක් හෘදයංගම අයුරින් පටකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කෙශෝකොවී නම් දගේස්ථාන ලේකකයා හදුන්වන්නේ අර්න්ර්ස්ට් හෙමින්විගේ මහල්ලා සහා මුහුද නවකතාව හා සමවන කෘතියක් ලෙසයි' 'ජමිලා' දුයිෂෙන් හා සමුගනිමු ගුල්සාරි යන කතා ත්‍රිතත්වය ඇතුලත් නම් කෘතිය 1963 දි ඔහු වෙත ලෙනින් සහිතය ත්‍යාගය උරුම කර දුන්නේය' මිට අමතරව 1966 දි ඔහු යලිත් 'සමුගනිමු ගුල්සාරි' කෘතිය උදෙසා සෝවියට් රජය තයගයෙන්ද පිදුම් ලැබිය'

Samuganimu Gulisari by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleසමුගනිමු ගුලිසාරි (Samuganimu Gulisari)
AuthorChulananda Samaranayaka
LanguageSinhala
CoverSoft Cover
ISBN9789558033463
PublisherVidarshana Publishers

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789558033463
وزن الشحن250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®