Lakpura
Lakpura® · كتب

Sakisada

من$2.71

From the publisher

විසිහය හැවරදි ජින් ලුයිස් ෆින්ච් නිව්යෝර්ක් නගරයේ සිට සිය මහලු පියා වන ඇටිකස් බැලීමට ඇලබමනි පිහිටි සිය උපන් ගමට නැවත පැමිණෙන අතර , වසර ගණනාවක් තිස්සේ ඇලබමනි පිහිටි මෙකොම්බි නගරය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වී ඇති ආකාරය ඇය අත්දකියි.ඇගේළමා කාලයේ තිබු සාරර්ධම හා සමනත්මවාදී මතකයන් ගංවතුරකට ගසාගෙන ගොස් ඇති ආකාරය ඇය දකී.මිට පෙර ඇය විසින් රචනා කරන ලද දශක බොහෝ ගනනක් ඉමහත් පාඨක , විචාරක අවධානයට නතු වු To Kill a Moking Bird නවකතාව තුල වු චරිතද පාඨකයා වෙත යලි කැදවමින් හාපර් ලි සුවිශේෂ වු නවකතාවක් අප වෙත ඉදිරිපත් ක‍රයි.

Sakisada by Chithra I. Perera is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleසකිසද (Sakisada)
AuthorChithra I. Perera
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

التفاصيل الفنية

وزن الشحن250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®