Lakpura
Lakpura® · كتب

Rushithari

من$3.12

From the publisher

උත්පලා කරුණාරත්නගේ දෑසේ වූයේ කිසිදා නොවූ දිදුලීමකි. “ආන්ටි.. අද.. ආන්ටිගෙ මූණ හරි ලස්සනයි.. හඳ වගේ.. ඒ කොහොමද ආන්ටි..?’’ ඍෂිතාරී, උත්පලා දෙස බලා සිටියේ අසාමාන්‍ය සෙනෙහසක් දෑසේ තවරා ගෙනය. ඈ සුරතින් උත්පලාගේ අත ද, වමතින් අනෙක් පසින් වූ තමාගේ මව මේනකාගේ අතද අල්ලා ගත්තාය. “ආන්ටි.. මට කියන්න.. ඔය ඇස්.. ඔච්චර ලස්සන ඇයි අද..?’’ උත්පලාගේ දෑසට රොක් වූ කඳුළු දෙපේලිය සිනාව මැදින් ම කම්මුල් මතින් ගිලිහී වැටිණි. “අන්න ඇවිල්ලා..!’’ “කවුද ආන්ටි..?’’ “අපේ ගෙදර බින්න බස්සගන්න මං හොයපු කොලු පැටියා..!’’ ඍෂිතාරීගේ ළය ගැහෙන්නට වූයේ අසාමාන්‍ය වේගයකිනි. “ඒ.. කවුද ආ.. න්.. ටී..!’’ “මගෙ රශ්මිර පුතා..!’’ ඍෂිතාරී, විස්මයෙන් ගල් ගැසුණු දෑස් විදා බැලුවාය.

Rushithari by Dilhani Wickramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction & Literature.

Book details

Titleඍෂිතාරී (Rushithari)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245766000
PublisherShaakya Publications

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9786245766000
وزن الشحن250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®