Lakpura
Lakpura® · كتب

Patigha

من$3.17

From the publisher

''ඇයි අත්තම්මේ අපේ සීයට සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?''

''මගේ මේ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්.මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ දරුවෙක් අප්පච්චි කළුද සුදුද කියලා දැක්කේ නැහැ.ඒ දරුවට ලොකු අසාධාරණයක් වුනේ.මම පෘතග්ජන කෙනෙක්.එයා කරපු දේ අමතක කරලා සමාව දෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ මට.''

කතාව කියන තුරු කඳුලක් නොසැලූ සුභද්‍රාවෝ හඬා වැටෙන්නට වූහ. දිල්ෂාන් සහ සයුරිගේ ද දෑස් තෙමී ගියේය.

ගැහැණිය හඬා වැටෙන්නේ හඬා වැටෙන්නට අත්‍යවශ්‍ය තැන්වලදී යැයි දිල්ෂාන් සිතුවේය.

''මෙච්චර වෙලා ක්වීන් එලිසබෙත් වගේ නිර්භීතව ඉඳලා ඇයි මේ අඬන්නේ?අපටත් ශක්තියක් වුනේ ඔයානේ අත්තම්මේ.''

Patigha by CHIRANJI RANATHUNGA is a Sinhala book published by Sithuvili Publications, listed under Fiction.

Book details

Titleපටිඝ (Patigha)
AuthorCHIRANJI RANATHUNGA
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9786245673063
PublisherSithuvili Publications

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9786245673063
وزن الشحن295 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®