Lakpura
Lakpura® · كتب

Olu 5

من$1.27

From the publisher

මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනෙකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.

කාණ්ඩ පහකින් සමන්විත මම දිර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති.

(කර්තෘ)

Olu 5 by කුමාර කරුණාරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleඕලු 5 (Olu 5)
Authorකුමාර කරුණාරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555519731
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789555519731
وزن الشحن250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®