Lakpura
Lakpura® · كتب

Olu 1

من$1.49

From the publisher

"අර සිල්වා කියන වල් බල්ලා. මට සිද්ධ වෙන්නේ ඒකව මරාගෙන මැරෙන්න....

" ඇයි? ඒ මිනිහ අම්මට මොකුත් කීව ද?..

"ඌ හේවාරාළ අතේ ප්ණිවිඩයක් එවලා අපි දෙන්නට හෙට හවස බංගලාවට

එන්ට කියලා. එදා ඕකා වැවේදී මුලිච්චි වෙච්ච වෙලාවේ මම හිතුවා මහා

වින්නැහියක් වෙන්ට තමයි එන්නේ කියලා....

ඕලු බියපත් දෑසින් බලා සිටින්නට වුවා ය. දැන් ඉතින් කුමක් කළ යුතු ද?

මේකෙන් බේරෙන්නේ කොහොම ද? අනේ දෙයියනේ.....? මගේ අම්මට

මාව රැක ගන්න බෑ. අපි මොන තරම් අසරණ ද?

Olu 1 by Kumara Karunarathna is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Novels.

Book details

Titleඕලු 1 (Olu 1)
AuthorKumara Karunarathna
LanguageSinhala
CoverSoft Cover
PublisherDayawansa Jayakody & Co – Book Publishers

التفاصيل الفنية

وزن الشحن250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®