Lakpura
Lakpura® · كتب

Midi Maru Katharin

من$2.89

From the publisher

සාදේ හා ෆෙමිගේ මව හට සිය දිවියෙහි වන්දි ගෙවීමට සිදුවන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය'ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමගම සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හටද ඉතිරි නොවෙයි' එසේම ඔහුගේ ඉරනමද ස්වයං පිටුවහල්විමද සරල හෝ පහසු කාර්යයක් නොවේ' නයිජිරියානු ඉතිහාසයේ අතිශය දුර්භාගයසම්පන්න යුගයක ඒකාධිපතියෙකු පාලනයට එරෙහිව සිය පන්හිදෙන් සටන් කිරීමේ සාපරාධී වරසට එකී පාලනයේ ගොදුරක් බවට පත් පුවත්පත් කලාවේදියෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා කේන්ද්‍ර කොටගනිමින් රචිත මේ නවකතාව ලංකික සමාජයට හුදු සාහිත්‍ය රසය ඉක්මවා ගැබුරින් සිතන්නට යමක් ඉතිරි කරයි'

Midi Maru Katharin by S Nandalal is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමීදි මාරු කතරින් (Midi Maru Katharin)
AuthorS Nandalal
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

التفاصيل الفنية

وزن الشحن250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®