Lakpura
Lakpura® · كتب

Menik Gal Sathu Wishmitha Balaya

من$10.00

From the publisher

"මැණික් ගල් සතු විශ්මිත බලය " නමින් ඔබ අතට පත් වනුයේ මැණික් විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ Michael Katz විසින් ජර්මන් බසින් රචිත Wisdom of the Gemstone Guardian නම් අගනා ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. කතුවරයා තම පෙරවදනෙහි හා කෘතඥතා දක්වීම් සටහනෙහි ද තුති පුදා ඇති පරිදි මෙම පොතෙහි එන අදහස් ඔහු වෙතට ලබා දුන්නේ අපර ලෝකයෙන් (inner world) මැණික් ගල් වලට අධිපති උතුමන් සමග සාකච්ඡා පැවැත් වූ, විශේෂිත බලයක් සහිත වූ කාන්තාවක විසිනි. ඒ ඒ මැණික් ගල්වලට අධිපති ආඋතුමන් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Menik Gal Sathu Wishmitha Balaya by Prof. Daya Rohana Athukorala is a Sinhala book published by Shiksha Mandira Publishers, listed under Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleමැණික් ගල් සතු විශ්මිත බලය (Menik Gal Sathu Wishmitha Balaya)
AuthorProf. Daya Rohana Athukorala
LanguageSinhala
Pages477
CoverSoft Cover
ISBN9786245704125
PublisherShiksha Mandira Publishers

التفاصيل الفنية

المنتج رقمLKRMWBXGVV
GTIN / الرمز الشريطي9786245704125
وزن الشحن565 g
ISBN978-624-5704-12-5
Pages477
LanguageSinhala
PublisherShiksha Mandira Publishers
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®