From the publisher
"ඔයාලා දන්නවද?
මම පිලිගන්නේ නෑ
සබදකම් අතහැර යන්න ඕනේ කියලා.
මේ ඔක්කොම අවුල් වෙන්නේ
අපි දිගින් දිගට හුරුවෙන්න ගත්තම,
එතකොට අපි මැටි පිඩක් වගේ වෙනවා.
මිනිස්සු අපෙන් එයාලා කැමැති කැමැති
නිර්මාණ කරන්න ගන්නවා."
නෑ අනුෂ් ,
අපි හැමෝම නවතින්න ඕනේ
නිශ්චිත තැනක ජීවිතේ.
අපි කාටවත් හැරයන්න ඕනේ නෑ
ඇයි අපි ඒ කරදරේත් බාරගන්නේ?."
Manthra by Lalin Gunarathne is a Sinhala book published by Joan Creations, listed under Fiction, Positive Thinking, Self Help & Personal Development.
Book details
| Title | මන්ත්රා (Manthra) |
| Author | Lalin Gunarathne |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245605064 |
| Publisher | Joan Creations |



