Lakpura
Lakpura® · كتب

Makara Benda Demu Heti

من$4.00

From the publisher

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

පුංචි ගෑනු ළමයා හිනා වෙවී සුරංගනාවියගේ පිටිපස්සේ හැංගුණා. එතකොට තමයි නිදහස් හරිතට තේරුම් ගියේ තමන් කළු සර්පයාගෙන් බේරාගත් කුරුල්ලා තමයි මේ පුංචි ගැහැනු ළමයා කියලා.

සුරංගනාවිය නිදහස් හරිතට රත්තරං රිදී ආභරණ මහා ගොඩක් තෑගි කළා. ඒත් එයා මෙහෙම කිව්වා, “මට ඕන කරන්නේ බේරාගන්න පුළුවන් විධියේ ආයුධයක්.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

Makara Benda Demu Heti by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.

Book details

Titleමකරා බැඳ දැමූ හැටි (Makara Benda Demu Heti)
AuthorTharaka Liyanado Vipulaguna
LanguageSinhala
Pages23
CoverSoft Cover
ISBN9786245509652
PublisherKadulla Publication

التفاصيل الفنية

المنتج رقمLKKDNZVNPH
GTIN / الرمز الشريطي9786245509652
وزن الشحن100 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®