From the publisher
* මම ඔයාට ආදරෙයි. ඔයාව කසාද බඳින්න ඕනේ. ඒත් මං මේක කවදාවත් ඔයාට කියන්න හිටියේ නෑ අනේ අයියෝ දැන් කියවුනා. ගඟුල්ලා විතරයි මේක දන්නේ. දැන් ඔයත් දැනගත්තා අයියෝ "
එවර අහස්තාරා දෝතින්ම මුහුණ වසා ගෙන හඬන්නට වූවාය.
* බබී නතර කරනවා ඔය නාඩගම. ගඟුල්ලා ගැන මං පස්සේ බලාගන්නම්. ඔය වගේ විකාර අදහසක් කොහොමද ඔය ඔලුවට ආවේ? "
අහස්තාරා කඳුලැලි පිස දමා ගෙන ඔහු දෙස බැලුවේ විමතියෙනි.
* විකාර අදහසක්! මේක කොහොමද විකාර අදහසක් වෙන්නේ? ඔයා මගේ අයියා නෙවෙයි. අපි සහෝදරයො නෙවෙයි "
" දරුවෙක් වගේ හදපු ඔයා දිහා මට ඒ විදිහට බලන්න බෑබිබී. දැන්මම ඔය විකාර අදහස අතහැර ගන්න ඕනේ
" ඇයි මං එහෙම අතහරින්නේ?"
Madhumala by Ruwani Liyangolla is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.
Book details
| Title | මධුමල (Madhumala) |
| Author | Ruwani Liyangolla |
| Language | Sinhala |
| Pages | 328 |
| Cover | Soft Cover |
| ISBN | 9786245626670 |
| Publisher | Sanka Publisher |


