From the publisher
සසරින් සසරට ගෙන එන ප්රේමය
සිතෙහි දරා ඔබ වැඩිය සැණින්...
නිසසල සිතිවිල සසල කරන් මම
බලා උනිමි හද කවුළු ඇරන්...
අරුමැසි සෙනෙහස හද තුළ රන්දා
මගේ දුකත් ඔබෙ සිතට අරන්...
නිරතුරු මග එළි පෙහෙළි කළා නුඹ
ජය ටැඹ දකිනට දිරිය දෙමින්...
Lihini Piyapath 2 by Gayana S.Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.
Book details
| Title | ලිහිණි පියාපත් 2 (Lihini Piyapath 2) |
| Author | Gayana S.Lakmali |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550929207 |
| Publisher | Gaya Creations |


