Lakpura
Lakpura® · كتب

Lavendra

من$4.53

From the publisher

ඔයා දන්නවාද?

අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරෙන් කතා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් නියෙනවා!

මහනුවර ද?

ඔව්... මහනුවරට ටිකක් කලින් කඳු වලින් වටවෙච්ච මීදුමෙනුයි, කොළම කොළ පාට ගස්වැල් වලිනුයි පිරිණු පුංචි ගමක් නියෙනවා...

ඉතින්!

මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑනු ළමයා එහේ ඉන්නවා...

එන්න, අපි මේ ලෝකයේ උන්නු ලස්සනම ගෑනු ළමයාව සොයා ගෙන එහාට යමු.

 

Lavendra by Hasindu Neeloth Thisera is a Sinhala book published by Malpiyali Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleලැවෙන්ඩ්‍රා (Lavendra)
AuthorHasindu Neeloth Thisera
LanguageSinhala
Pages304
CoverSoft Cover
ISBN9786246742119
PublisherMalpiyali Publishers

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9786246742119
وزن الشحن374 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®