Lakpura
Lakpura® · كتب

Kurulu Meheyuma

من$6.00

From the publisher

පරිසරයේ සුවිශේෂී අංගයක් වන සත්ත්ව සම්පතට ආදරය කරමින් අපමණ අභියෝගවලට මුහුණ් දෙමින් ජීවත්වන සතුන් වෙනුවෙන් උදාර සේවයකට කැපවු දරු පිරිසක් ගැන කියවෙන "කුරුලු මෙහෙයුම" යොවුන් නවකතාව පරිසර හිතැති ආචාරධර්ම දරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියකි.

පාරිසරික කතා ගනයට ඇතුළත්වේ. සත්ව සම්පතට ආදරය කරන දරු පිරිසකගේ වික‍්‍රමයක් ගැන කියැවෙන කතාවකි. මතු පරපුර පරිසර හිතැත්තන් බවට පත්කිරිමේ අරමුණෙන් ලියැවී ඇත.

Kurulu Meheyuma by HADAPANAGALA DAYA RATHNAYAKA is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction, Novels.

Book details

Titleකුරුලු මෙහෙයුම (Kurulu Meheyuma)
AuthorHADAPANAGALA DAYA RATHNAYAKA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553126276
PublisherSarasavi Publication

التفاصيل الفنية

المنتج رقمLK5XAKF67G
GTIN / الرمز الشريطي9789553126276
وزن الشحن250 g
Malaka
مستشارك للمنتجات

Malaka تنفيذي أول

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Malaka مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®