From the publisher
පෙති හැලිලා හැදුණු මල් පාවඩ මතින් වැව පාර දිගේ කවි පද බඳිමින් ඇවිද ගිය,රන්සිරිනිගේ හොඳම යාළුවා වුණු, තේරුමවත් හරියට දන්නෙ නැතුව කාන්තා විමුක්තිය හොයපු,කස්සපගේ පාදපරිචාරිකාව වුණු, අධ්යානාටත්, පාරින්ධ්යාටත් අම්මා වුණු,තමන්ට තමන්වත් නැති වුණු බව නොදැන සිටි ඇය, අරුන්දතී දොඩම්කුඹුර...ඉතින්, ඇයට ඇයව හමු වේවිද?
Kawi Warama by Hasanthi Thudahena is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.
Book details
| Title | කවි වරම (Kawi Warama) |
| Author | Hasanthi Thudahena |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554169500 |
| Publisher | Author Publication |



