From the publisher
“තිසාරි... හැම ආදර කතාවකටම මිනිස් ලෝකෙ වගේ සුභ අවසානයක් තියෙන්න ඕන නෑ කෙල්ලේ...” කාලි හෙමීට කියනවා මට.
“මං කල්පනාකලොත් ආත්මයක්. උඹ මිනිස් දුවක්. අපේ ආදරේ අවසානය තියෙන්නේම මේ මනුස්ස ලෝකයේ නොවෙයි. මං උඹව මගේ කරගන්නට දවසක් එනවා.
එදාට, උඹ මේ පාළු බංගලාවට, උඹගේ ආත්මී, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතහැරලා මං එක්ක කල්මුකලෙන් සදාකාලික අන්ධකාරය ඇතුලට එන්න වෙයි. එදාට, උඹත් මං වගේම අමරණීය ආත්මයක් වෙයි කියාරි... අන්න ඒකයි අපේ ආදරේ අවසානය...”
Kali by Nehansa Sooriyabandara is a Sinhala book published by Rasakatha Publishers, listed under Fiction & Literature, Novels.
Book details
| Title | කාලි (Kali) |
| Author | Nehansa Sooriyabandara |
| Language | Sinhala |
| Pages | 278 |
| Cover | Soft Cover |
| ISBN | 9786246417611 |
| Publisher | Rasakatha Publishers |


