Lakpura
Lakpura® · كتب

Hrudaya Wikinimata Thibe

من$7.00

From the publisher

මම මේ විශේෂ ගැටලුව ගැන හොයලා බලනවා. තරුණ තරුණියන් හය දෙනෙක් මේ විදිහට මැරුණා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. හය දෙනෙක් කියන්නේ සාධාරණ තීරණයකට එළඹෙන්න හොඳටම ඇති.”

සූසත් දෙවියන්ගේ නාමෙන් නටන්න ලෑස්ති වෙන්න එපා. ඔයා කරන්න හදන්නේ වෛද්‍ය වෘත්තියටම කලු පැල්ලමක් ගෙන දෙයක්. මම හිතන්නේ නෑ මේක මිනීමැරුමක් කියලා.” වෛද්‍ය බෙලෝස් තරහින් කීවේ ය.

̈මම හටන්න හදන්නේ නෑ. මම හිතනවා. මම අභියෝගයකට මුහුණ දී සිටිනවා කියලා. වෛද්‍යවරයෙක් විදිහට මගේ ප්‍රතිරූපය ගැන සීන් බර්මන් පැය එකහාමාරකට විතර කලින් මට අභියෝග කළා. මම ඒ වෙලේ පැරදුණා. ඔයත් මට දැන් චීකම කියනවා. චී මේ මිනීමැරුම් කරලා තියෙන්නේ අවයව ගලවා ගන්න ද නැද්ද කියලා හොයාගන්න එක”

Hrudaya Wikinimata Thibe by Heshali Yageesha Wanigasekara is a Sinhala book published by Akura Book Publishers, listed under Thriller, Translations.

Book details

Titleහෘදය විකිණීමට තිබේ (Hrudaya Wikinimata Thibe)
AuthorHeshali Yageesha Wanigasekara
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556759198
PublisherAkura Book Publishers

التفاصيل الفنية

المنتج رقمLKF4YSW974
GTIN / الرمز الشريطي9789556759198
وزن الشحن250 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®