Lakpura
Lakpura® · كتب

Every Breath

من$6.78

From the publisher

ඇතැම් අවස්ථාවල ආදරය සහ ඉරණම එකිනෙක ගැටෙයි. මේ එවැනි කතාවකි.

එය භෝප් ඇන්ඩර්සන් ජිවිතයේ වික්ෂිප්ත භාවයට පත් වූ අවධියකි. තම පෙම්වතා සමඟ වසර හයක පමණ කාලයක් සබඳතාව පවත්වා තිබුණත් ඇයට සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි ඇය වටහා ගෙන නොතිබුණි. ඊට කෙටි කලකට ඉහත දී දැනගත් ඇගේ පියාගේ අභාග්‍ය සම්පන්න රෝග විනිශ්චයෙන් පසු උතුරු කැරොලිනාවේ සන්සෙට් වෙරළෙහි වූ ඇගේ පවුලේ නිවසට ඇය යන්නේ ජිවිතයේ අපහසු තීරණයක් ගැනීමටය.

සිම්බාබ්වේහිදී ඉපදී හැදී වැඩුණු ට්රූ වෝල්ස්, සාගර තරණය කොට එහි පැමිණෙන්නේ ඔහුගේ පියා යැයි හඳුන්වමින් ලිපියක් එවූ පුද්ගලයා මුණගැසීමටයි. ඔහුගේ මෙම ගමනේ ප්‍රධානතම අරමුණ වන්නේ තම මව වටා ගෙතී ඇති අභිරහස විසඳා ගැනීම වුවත් එම ලිපිය ඔහුගේ ජිවිතය බලාපොරොත්තු නොවූ මාර්ගයක් ඔස්සේ රැගෙන යයි.

මෙම ආගන්තුකයන් දෙදෙනා එකිනෙක මුණගැසුණු විට හදවතනවතන දෛවෝපගත කතාවකට එය වස්තු බීජය සපයයි.

Every Breath by Imali Wijerathna is a Sinhala book published by Sarasavi Publications, listed under Fiction, Novel, Translations.

Book details

Titleආදරයක සුසුම (Every Breath)
AuthorImali Wijerathna
LanguageSinhala
Pages388
CoverSoft Cover
ISBN9789553130648
PublisherSarasavi Publications

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789553130648
وزن الشحن467 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®