Lakpura
Lakpura® · كتب

Ehi Pillamak Yata

من$7.00

From the publisher

සහේලිගේ ඇස් කෙවින්ගේ ඇස් පතුළටම ගියා. හිත ඇතුළේ තියෙන ආදරේ තරම ඔහේ කියලා දාන්න හිතෙනවා දැන්. වීත් එහෙම කියලා කොහොමද අනාගතයේදී සහේළිව ගිනි ගොඩකට තල්ලු කරන්නේ කියලා කෙවින් තමන්ගේ හිතත් එක්කම තර්ක කළා.

කල්පනා කරන්න දෙයක් නැහැ. මිරි ඇහුව දේව උත්තරයක් දෙන්න.. අපේ ගෙවල් වලින් අපිට ප්‍රශ්න ආවොත් ඔයා මාව අතහරිනවාද..?"

කෙවින්ගෙන් උත්තරයක් නැති තැන සහේලි ආපහු ඒ ප්‍රශ්නයම ඇහුවා.

" මැරෙන්න යන මනුස්සයෙක් වුණත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තවත් එක මොහොතකට හරි හුස්ම අල්ලගන්න.. ඉතින් දවසක මාත් එහෙමයි.. ඔයාව මගෙන් උදුරගන්න කවුරුහරි උත්සාහ කළොත් අන්තිම මොහොත වෙනකම් මම ඔයාව අල්ලගෙන ඉන්න මට කරන්න පුළුවන් හැමදේම කරයි.. එත් ඒ වෙලාවට ඔයා සෑහෙන්න දුක් විඳියි සහේලි.. දවසක අපිට අපේ වෙන්න බැරි වුණොත් ඔයාට බැහැ ඒ වේදනාව දරා ගන්න.."

"චිතකොට ඔයාට පුළුවන්ද ඒ වේදනාව දරාගන්න..?*

කෙවින්ට තමන් කියන්න ගිය දේ සම්පූර්ණයෙන් කියන්න ලැබුණේ නැහැ සහේලි අනිත් පැත්තට ප්‍රශ්නයක් ඇහුවා. උත්තරයක් නැති ඒ ප්‍රශ්නය ඉස්සරහා කෙවින් මොහොතකට ගොළු වුණා.

Ehi Pillamak Yata by Nishee Botheju is a Sinhala book published by Nishee Publications, listed under Novels, Romantic.

Book details

Titleඇහි පිල්ලමක් යට (Ehi Pillamak Yata)
AuthorNishee Botheju
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9786245808298
PublisherNishee Publications

التفاصيل الفنية

المنتج رقمLK9Q8VVDDT
GTIN / الرمز الشريطي9786245808298
وزن الشحن339 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®