Lakpura
Lakpura® · كتب

Dumbara Walawwa

من$5.00

From the publisher

එහා පස උන් සිමියොන් ගුරුළු සිංහගේ වියපත් සිත සැලී ගියේය. වෙනුරගේ දෙමාපියන් වෙන් වී ඇත. කාර්ය බහුල ජීවිතයක් ගෙවන අස්විද ගුරුළු සිංහ; වෙනුරගේ පියාට තම එකම පුතු ගැන සිතන්නට තරම් අස්වැසිල්ලක් නොමැති තරම්ය.

"පුතේ මං... මං......."

සිමියොන්ගේ සැලෙන කට හඬ වෙනුරගේ සිත අනුකම්පාවෙන් තෙත් කළේය.

" මට සමාවෙන්න සීයා අප්පච්චි. මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ මගේ සීයා අප්පච්චි කියලා මං දන්නවා. මාත් එහෙමයි. " වෙනුර එවර බොහෝ හැඟීම්බරව කීවේය. " ඩිග්‍රි එක ගත්ත ගමන් මං එනවා සීයා අප්පච්චි. තර්ඩ් ඉයර්නේ. තව එක ඉයර් එකයි. ඊට පස්සේ මං මෙල්බන්වල."

"මෙහේ ඉඳන් ඩිග්‍රියක් කරන්න පුළුවන්කම තියෙද්දිම ඔයාමනේ නැවතුනේ ලංකාවේ. හරි හරි... ඒකට කමක් නෑ. මාත් කැමතියි පුතා මෙහෙට එනවා නම් ඉක්මනටම.''

Dumbara Walawwa by Dilukshi Handapangoda is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction, Novels.

Book details

Titleදුම්බර වලව්ව (Dumbara Walawwa)
AuthorDilukshi Handapangoda
LanguageSinhala
Pages228
CoverSoft Cover
ISBN9786245673278
PublisherSithuwili Publications

التفاصيل الفنية

المنتج رقمLKTYXMRNYZ
GTIN / الرمز الشريطي9786245673278
وزن الشحن291 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®