Lakpura
Lakpura® · كتب

Demassino

من$4.75

From the publisher

බිඳී විසිරී යන අලුත් පරම්පරාවේ පවුල් සබඳතා රැක ගන්නට දයාව, දරුහැවිකාරය, සහෝදර ප්‍රේමය හා මවුපිය සෙනෙහස යනාදී උතුම් මිනිස් ගුණාංග ඉවහල්වන අයුරු විදහා දැක්වීමට ජයකොඩි සෙනෙවිරත්නගේ 'දෙමස්සිනෝ' වෑයම් කරන බව පෙනී යයි.

අතීතය සහමුලින්ම අමතකකොට දමා පවුල් දෙකක නව පරපුර අත්වැල් බැඳගන්නා අයුරු විමසන 'දෙමස්සිනෝ', 'ආදර ගඟ ගලන දෑස' කිවු කතාව නිමාවකට ගෙන එයි.

Demassino by ජයකොඩි සෙනෙවිරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleදෙමස්සිනෝ (Demassino)
Authorජයකොඩි සෙනෙවිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556860788
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789556860788
وزن الشحن250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®