Lakpura
Lakpura® · كتب

Dadayakkara Kwatarmen

من$2.00

From the publisher

“ඉක්බිති ව ඈ එක් දිගු කෑ ගැසීමක් ද සමඟ සිය හෙල්ලයත් ඉදිරියට නෙරවා ගෙන, මුව දෙනක පනින ආකාරයෙන් සතුරු පිරිසෙහි මධ්‍යයට ම පැන්නා ය. ඇය ගේ මේ පිනුම දුටු බුතියානා සෙබළුන් වෙතින් නැංවුණේ පර්වත ප්‍රාන්තවල හැපී ගිගුරුම් දුන් මහා ඝෝෂයකි. එක් පොදියකට රැස් වුණු ඔවුහු, සුළඟෙහි ලෙළ දුන් ඇගේ ධවල සාළුව පිටුපසින් සතුරන් මධ්‍යයට ම පැන්නෝ ය. මේ සමඟ ම මටුකුවන් බිම ඇද වැටෙන්නට ගත්තේ සුළි සුළඟක්, හමුවේ ඉදිරී වැටෙන ගස් විලාසයෙනි. එ වැනි ප්‍රබල ප්‍රචණ්ඩ ප්‍රහාරයකට කිසි ම හමුදාවකට මුහුණ දෙන්නට බැරි ය. එම ප්‍රහාරය ඉවුරු කඩා ගෙන ගලන මහා ජල ප්‍රවාහයකට සමාන විය. ඒ සෙබළ පිරිසේ ඉදිරි ගමන හමුවේ ඉදිරියෙන් හා දෙ පසින් පොදි කමින් සිටි සතුරෝ කෙසෙල් කඳන් මෙන් බිම පතබෑවුණ හ. ඒ මහා විනාසයේ උදම් තරංගය ඉදිරියෙන් මයිවා ගේ ධවල සාටකය ලෙළ දෙමින් ගමන් කළේ ය…”

Dadayakkara Kwatarmen by ප්‍රභාත් මිරිහාගල්ල is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleදඩයක්කාර ක්වාටර්මේන් (Dadayakkara Kwatarmen)
Authorප්‍රභාත් මිරිහාගල්ල
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555519083
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

التفاصيل الفنية

المنتج رقمLKJJEDCEAM
GTIN / الرمز الشريطي9789555519083
وزن الشحن250 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®