Lakpura
Lakpura® · كتب

Chumbana Kanda

من$4.00

From the publisher

චුම්බන කන්දට ඉහළින් එදා පෑයූ හඳ වෙනදා පායන හඳ නොවිය.එය මහලු වියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන්, ප්‍රේමයෙන්, රාග තෘෂ්ණාවේන් පිස්සු වට්ටවන හඳකී. අහස තම පුළුල් වත මුළුමනින් ම හඳට වෙන්කර දී සිටියාය. සිනාසෙන හඳෙන් විහිදුණේ ගස් ගල් යට පවා කිසිඳු රහසක් ඉතිරී නොකර එළිදරව් කරන්නාවූ එළියකි.

Chumbana Kanda by Jayatilleke Kammallaweera is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature.

Book details

Titleචුම්බන කන්ද (Chumbana Kanda)
AuthorJayatilleke Kammallaweera
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556526325
PublisherWijesuriya Grantha Kendraya

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789556526325
وزن الشحن250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®