From the publisher
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
Bodhipakshika Dharma Wistharaya by Renukane Chandawimala Thero is a Sinhala book published by Sri Candawimala Padanama, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | බෝධිපාක්ශික ධර්ම විස්තරය (Bodhipakshika Dharma Wistharaya) |
| Author | Renukane Chandawimala Thero |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789558663127 |
| Publisher | Sri Candawimala Padanama |


