From the publisher
"ආවුද හා උපකරණ" නමැති ග්‍රන්ථය වටිනා කෘතියකි.එහි සියලු අත් ආවුද හා උපකරණ පිළිබඳ හැඳින්වීමත්, ඒවා පරිභෝජනය කරන ආකාරයත් පිළිබඳ ඉතා සරලව පැහැදිළි කොට ඇත. එය කාර්මික කේෂ්ත්‍රයට අවතීර්ණ වන අභ්‍යාසලාභින්ට, කාර්මිකයින්ට හා කාර්මික විෂය උගන්වන ගුරුවරුන්ට අත් පොතක් වශයෙන් භාවිත කළ හැකි ය.
Awuda Ha Upakarana by ජේ.එල්.සුනෙත් පින්තු is a Sinhala book published by Author Publication, listed under Art Design & Photography.
Book details
| Title | ආවුද හා උපකරණ (Awuda Ha Upakarana) |
| Author | ජේ.එල්.සුනෙත් පින්තු |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555098304 |
| Publisher | Author Publication |


