Lakpura
Lakpura® · كتب

Adipadawarayata Manaliyak

من$5.00

From the publisher

යාච්ඥාව අවසන් වීමත් සමඟ ටාරාට දැනගත හැකි වූයේ ජිවිතයේ කිසි දින දැක නොතිබූ ආක්රේග් ආදිපාදවර ටොවිල් තමා විවාහ කරගෙන ඇති බවය.

ඇය රැගෙන එනු ලැබුවේ උපතේ සිටම වසර දහ අටක් හැදී වැඩුණු අවජාතක දරුවන් සඳහා වූ ලන්ඩන් නුවර අනාථ නිවාසයකිනි.

බිය ඇති කරවනසුලු ස්කොට්ලන්ත මැක්‍රේග් වර්ග ප්‍රධානියා වූ ඔහුට අවශ්‍යව තිබුණේ එදිරිවාදී කින්ඩොහොන් වර්ගයෙන් පළිගැනීම සඳහා මෙවලමක් ලෙස ඇය යොදා ගැනීම හා සිය වර්ගයට උරුමක්කාරයෙකු ලබා ගැනීමය.

ස්කොට්ලන්ත මාලිගාව වෙත පැමිණෙන ඇගේ ගමන් බඩු වූයේ අනාථ ළමයින් සඳහා සපයා තිබූ වැරහැලි ඇඳුම් කීපයක් හා සිහිවටනයක් ලෙස තිබු ලොකට් එකක් පමණකි.

එක් අවස්ථාවක ආදිපාදවරයා මරණයෙන් ගලවා ගන්නා ටාරා ශතවර්ශ ගණනක් පුරා එදිරිවාදී වූ වර්ගය සමඟ පැවති ආරවුල සමනය කිරීමට මැදිහත් වූවාය. අදහාගත නොහැකි මායා බලයකින් මෙන් ක්‍රියාකරන ඇය රොමැන්ටික ආදර කතාවක නායිකාව වන්නේ දෛවෝපගතලෙසය.

 

Adipadawarayata Manaliyak by L. S. S. Pathirathna is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleආදිපාදවරයාට මනාලියක් (Adipadawarayata Manaliyak)
AuthorL. S. S. Pathirathna
LanguageSinhala
Pages224
CoverSoft Cover
ISBN9786246708436
PublisherWijesooriya Grantha Kendraya

التفاصيل الفنية

المنتج رقمLKP4KZB2RC
GTIN / الرمز الشريطي9786246708436
وزن الشحن286 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®