Lakpura
Lakpura® · كتب

42

من$0.81

From the publisher

කච්චානි ජාතකය

අනේ ස්වාමී... මට තවත් මේ දුක ඉවසගන්ට අමාරුයි. ඔයාට තේරෙන්නේ නැද්ද මේ කාලකණ්ණි මහ ගෑණි මට දෙන වද කන්දරාව. දැන් තියෙන්නේ එක උත්තරයයි. එක්කෝ මහගෑණිව මේ ගෙදර තියාගන්ට, මාව යවන්ට.

"නුවණ වැඩෙන බෝසත් කථා" නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

42 by Kiribathgoda Gnanananda Himi is a Sinhala book published by Mahamegha Publishers, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleනුවණ වැඩෙන බෝසත් කථා (42)
AuthorKiribathgoda Gnanananda Himi
LanguageSinhala
Pages132
CoverSoft Cover
ISBN9789556871760
PublisherMahamegha Publishers

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789556871760
وزن الشحن185 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®