From the publisher
2018 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබූ 3 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව මෙම සිංහල වැඩපොත සැකසී ඇත. විෂය නිර්දේශයේ දක්වා ඇති විෂය කරුණු ඉතා සරල අභ්‍යාස මගින් කිරීමට ළමුන්ට මෙම සිංහල වැඩපොත ඉවහල් වනු ඇත
3 Shreniya Sinhala Wedapotha by Ruwanga Thilini Ranagala is a Sinhala book published by Malpiyali Publishers, listed under School Books.
Book details
| Title | 3 ශ්‍රේණිය සිංහල වැඩපොත (3 Shreniya Sinhala Wedapotha) |
| Author | Ruwanga Thilini Ranagala |
| Language | Sinhala |
| Pages | 116 |
| Cover | Soft Cover |
| ISBN | 9789556609127 |
| Publisher | Malpiyali Publishers |


