Lakpura
Lakpura® · 书籍

Ukusehi Ahase

起价26.64 CNY

From the publisher

කුලසේන ෆොන්සේකා වූකලි අසූව අනූව දශකවල මෙරට සාහිත්‍ය සමාජයට නව අත්දැකීම් සම්භාරයක් දායාද කළ ලේඛකයෙකි. අමුතු පරිසරයක අපූරු චරිත කිහිපයක් හදුන්වා දෙමින් 1982 දී ' පාලම යට ' නවකතාව තුළින් සිංහල නවකතාවේ පැවති ඒකාකාරි කඩතුරාව ඉරා දමා නුදුටු නොලබන ලෝකයක් අපට හදුන්වා දුන්නේය.

 

එම දසකයේ බිහිවු 'රන් මසු උයන', 'සිරි යහන' හා 'උඩු සුළග' යන නව කතා නිසා ඔහුට ඉතා ඉක්මනින් මෙරට හොදම නවකතාකරුවන් කීප දෙනා අතරට එක්විය හැකි විය. නවකතා, පරිවර්තන හා යොවුන් නවකතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ඔහු අදයතන සමාජයේ පහළ පන්‍තිවල හද චලනය මැනැවින් පසක් කරගත් ලේඛකයෙකු හැටියට සැලකේ.

Ukusehi Ahase by Kulasena Fonseka is a Sinhala book published by Suba Publishers, listed under Fiction, Novels, Teenage Novel.

Book details

Titleඋකුසෙහි අහසේ (Ukusehi Ahase)
AuthorKulasena Fonseka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249902213
PublisherSuba Publishers

技术参数

产品编号LK8YMKS4EF
GTIN / 条形码9786249902213
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问