Lakpura
Lakpura® · පොත්

Ukusehi Ahase

සිටRs 1,328.84

From the publisher

කුලසේන ෆොන්සේකා වූකලි අසූව අනූව දශකවල මෙරට සාහිත්‍ය සමාජයට නව අත්දැකීම් සම්භාරයක් දායාද කළ ලේඛකයෙකි. අමුතු පරිසරයක අපූරු චරිත කිහිපයක් හදුන්වා දෙමින් 1982 දී ' පාලම යට ' නවකතාව තුළින් සිංහල නවකතාවේ පැවති ඒකාකාරි කඩතුරාව ඉරා දමා නුදුටු නොලබන ලෝකයක් අපට හදුන්වා දුන්නේය.

 

එම දසකයේ බිහිවු 'රන් මසු උයන', 'සිරි යහන' හා 'උඩු සුළග' යන නව කතා නිසා ඔහුට ඉතා ඉක්මනින් මෙරට හොදම නවකතාකරුවන් කීප දෙනා අතරට එක්විය හැකි විය. නවකතා, පරිවර්තන හා යොවුන් නවකතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ඔහු අදයතන සමාජයේ පහළ පන්‍තිවල හද චලනය මැනැවින් පසක් කරගත් ලේඛකයෙකු හැටියට සැලකේ.

Ukusehi Ahase by Kulasena Fonseka is a Sinhala book published by Suba Publishers, listed under Fiction, Novels, Teenage Novel.

Book details

Titleඋකුසෙහි අහසේ (Ukusehi Ahase)
AuthorKulasena Fonseka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249902213
PublisherSuba Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8YMKS4EF
GTIN / බාර්කේතය9786249902213
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න