Lakpura
Lakpura® · 서적

Ukusehi Ahase

부터₩5,337

From the publisher

කුලසේන ෆොන්සේකා වූකලි අසූව අනූව දශකවල මෙරට සාහිත්‍ය සමාජයට නව අත්දැකීම් සම්භාරයක් දායාද කළ ලේඛකයෙකි. අමුතු පරිසරයක අපූරු චරිත කිහිපයක් හදුන්වා දෙමින් 1982 දී ' පාලම යට ' නවකතාව තුළින් සිංහල නවකතාවේ පැවති ඒකාකාරි කඩතුරාව ඉරා දමා නුදුටු නොලබන ලෝකයක් අපට හදුන්වා දුන්නේය.

 

එම දසකයේ බිහිවු 'රන් මසු උයන', 'සිරි යහන' හා 'උඩු සුළග' යන නව කතා නිසා ඔහුට ඉතා ඉක්මනින් මෙරට හොදම නවකතාකරුවන් කීප දෙනා අතරට එක්විය හැකි විය. නවකතා, පරිවර්තන හා යොවුන් නවකතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ඔහු අදයතන සමාජයේ පහළ පන්‍තිවල හද චලනය මැනැවින් පසක් කරගත් ලේඛකයෙකු හැටියට සැලකේ.

Ukusehi Ahase by Kulasena Fonseka is a Sinhala book published by Suba Publishers, listed under Fiction, Novels, Teenage Novel.

Book details

Titleඋකුසෙහි අහසේ (Ukusehi Ahase)
AuthorKulasena Fonseka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249902213
PublisherSuba Publishers

기술 사양

상품 번호LK8YMKS4EF
GTIN / 바코드9786249902213
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의