Lakpura
Lakpura® · Böcker

Yuwathiyakage Sengawunu Dinapotha

Från29.31 SEK

From the publisher

හිමිදිරි උදැසන හිරු රැස් තැපීමට පුරුදුවී සිටි තරුණියකගේ කැරවෑන් රථය සමග එහි සුරක්ෂිතව සගවා තිබු ඇගේ දිනපොත ඇතුළු සියලුදේ හොරුන් පැහැරගෙන යයි. එමගින් ඇගේ ඇදිවත පවා අහිමිවී වේ. මෙම අභිරහස සෙවීම ඇය පෙරී මේසන් මහතාට භාර කරයි. එම සිද්ධිය සොයා යන පෙරී මේසන් මහතාට තමාගේ නීති වෘත්තීය තහනම් වීමටත්, මිනීමැරුම් චෝදනාවකට වරදකරු වීමේ අභියෝගයටත් මුහුණ දීමට සිදුවේ.

Yuwathiyakage Sengawunu Dinapotha by Arthur Fernando is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleයුවතියකගේ සැඟවුණු දිනපොත (Yuwathiyakage Sengawunu Dinapotha)
AuthorArthur Fernando
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556565584
PublisherSooriya Publication

Tekniska detaljer

Produkt №LKF5QT6RGW
GTIN / streckkod9789556565584
Fraktvikt250 g
Randika
Din produktkonsult

Randika Ledare

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Randika direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent