Lakpura
Lakpura® · Böcker

Yara Yathrika

Från39.30 SEK

From the publisher

"යාර යාත්‍රිකා" ඔස්ට්‍රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවු ශ්‍රි ලංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජිවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජිවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේය

ඔස්ට්‍රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට්‍රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබෝරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා "සොරාගත් පරම්පරාවක" තතු විදහා දක්වන එය, ඇබොරිජින්වරුන්ගේ ඉතිහාසය,සංස්තිය, කලාව, චිත්‍රශිල්පය හා "ඩ්‍රීම්ටයිම්" නම් අධ්‍යාත්මය වෙනුවෙන් කරන උත්සර්ගයක්ද වේ. වික්ටෝරියාවේ කෞතුකාගාර, කලාගාර, සංස්කෘතික කේන්ද්‍ර, පුස්තකාල හා ඇබොරිජින්වරුන්ගේ පුජ්‍යස්ථාන සොයා යන "යාර යාත්‍රිකා" සංස්කෘතික චාරිකාවක්ද වේ.

Yara Yathrika by සේන තෝරදෙනිය is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleයාරා යාත්‍රික (Yara Yathrika)
Authorසේන තෝරදෙනිය
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862782
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Tekniska detaljer

Produkt №LK86VWGKP3
GTIN / streckkod9789556862782
Fraktvikt250 g
Malaka
Din produktkonsult

Malaka Senior exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Malaka direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent