From the publisher
ආදරෙයි ආදරෙයි කියන වචනෙවත් කියන්න එපා අයාහ්, ආදරේ කළා නම් කළේ මම විතරයි. ඔයා කළේ ආදරේ . කියන වවනේ යූස් කරපු එක විතරයි. ඔයා මේ කරන දේවල්වලින් ඔයා දිහනවා කියලා හිතන්නත් එපා. මම මේ හැමදේම ඔප්පු කරනවා. ඔයා මට කළ හැමදෙම, හැමදාම දවස ගානේ රේප් වෙන්නද මම ඔයා ළඟට එන්න ඕහ. මම එහෙම කළොත් මේ ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම තමන් ආස කෙල්ලට, තමන්ට ඕහ කෙල්ලට මෙහෙම කරලා ඒ වැරැද්ද හදාගන්න ඒ කෙල්ලව මැරී කරයි. ඊට පස්සේ ලීගලි දවසගානේ මැරෙහකල් රේප් වෙයි. මැරේජ් සර්ට්හිකෙට් එකක් කියන්නේ රේප් කරන්න දෙන ලයිසන් එකක් කර ගන්නේ නෑ මම, මම කොහොම හර් ඔයා මේ වරද කරා කියලා . ඔප්පු කරනවා. එච්චරයි. ඔයා බලාගෙන ඉන්න අයොත්...
Wasya by DINUSHA WEERARATHNA is a Sinhala book published by Dewmini Publication, listed under Fiction & Literature, Novels.
Book details
| Title | වාස්යා (Wasya) |
| Author | DINUSHA WEERARATHNA |
| Language | Sinhala |
| Pages | 304 |
| Cover | Soft Cover |
| ISBN | 9786245784240 |
| Publisher | Dewmini Publication |



