From the publisher
'' ආදරයත්, රාගයත් දෙකම
එකට එකක් නොදෙවෙනි විදිහට
බැඳිලා හදවත අභ්යන්තරයටම
දැනුනහම ඒක හරියට දරුණු
මාරාන්තික පිළිකාවක් වගේ.
හැම නහරකම, හැම කපාටයකම,
සිරුරේ හැම අංශුවකටම ඉක්මනින්
පැතිරිලා යනවා. ඒක ශරීරයෙන්
එළියට ඇදලා දාන්නම බෑ මරණයෙන් මිස....''
Susum by චේතනා ද සිල්වා is a Sinhala book published by අහස් ප්රකාශකයෝ, listed under Fiction, Novels.
Book details
| Title | සුසුම් (Susum) |
| Author | චේතනා ද සිල්වා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245671281 |
| Publisher | අහස් ප්රකාශකයෝ |



