From the publisher
විශ්ව දණ්දෙනිය අතීතය සමඟ ගනුදෙනු කරනා අයෙක්ද? ඒ පැනය මා මගෙන්ම අසාගත් වාර ගණන අපමණය. විශ්ව මුණගැසීමට අතීතයේ සිට ආදරණීය පණිවිඩකාරියක් පැමිණියාද? එලෙස ආවා නම්, ඇය ඔහු වෙත රැගෙන ආ අමුතු පණිවිඩය කුමක්ද? විශ්වගේ මේ අතීතය හා කෙරෙන ගනුදෙනුව, හුදු ඇබ්බැහියක්ද? එසේත් නැතිනම් කිසියම් ව්යාධියක්ද?
Sammuki by Channa Bandara Wijekoon is a Sinhala book published by Sarasavi Publications, listed under Fiction.
Book details
| Title | සම්මුකී (Sammuki) |
| Author | Channa Bandara Wijekoon |
| Language | Sinhala |
| Pages | 140 |
| Cover | Soft Cover |
| ISBN | 9789553124524 |
| Publisher | Sarasavi Publications |


