Lakpura
Lakpura® · Böcker

Queen of Shadows

Från108.04 SEK

From the publisher

සෙලේනා සදෝතියන් නැවත වරක් ඝාතකයෙකුගේ වෙස් ගෙන බොහෝ කාලයකට පසු නැවතත් රින්හෝල්ඩ් වෙත..

නමුත් මෙවර ඇය පැමිණියේ කිසිවෙකුගේ වහලියක ලෙස නම් නොවේ..

ඇයගේ ජිවිතයේ විඳි දරුණුතම වද වේදනා මතකයන් මතින් ඇයගේ පැවත්ම උදෙසා සටන් කල යුතු කාලය එළඹි තිබේ.

ඝාතක සංසදයේ නායකයාට මෙන්ම දරුණුතම රජුට එරෙහිව දශකයක් පුරා බලා සිටි පළිගැනිමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇයට හැකි වේද?

Queen of Shadows by Devaka Sandaruwan is a Sinhala book published by Bookrack Publishers, listed under Fiction, Novels, Translations.

Book details

Titleසැඟවුණු අධිරාජිණිය (Queen of Shadows)
AuthorDevaka Sandaruwan
LanguageSinhala
Pages527
CoverSoft Cover
ISBN9786245663873
PublisherBookrack Publishers

Tekniska detaljer

Produkt №LKYMPDDXZ7
GTIN / streckkod9786245663873
Fraktvikt620 g
Malaka
Din produktkonsult

Malaka Senior exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Malaka direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent