From the publisher
සාහිත්ය ඉගැන්වීමේ නිරත ගුරු භවතුන්ගේ සැලකිල්ලට භාජනය විය යුතු කරුණු කීපයක් සාකච්ඡා කිරීම හා ඔවුන්ගේ ඉගැන්වීමේ ක්රියාවලිය නිර්මාණාත්මක කටයුත්තක් බවට පත් කර ගැනීමට අවශ්ය කිසියම් අලෝකයක් සැපයීම මේ කෘතිය රචනා කිරීමේ ප්රධාන අරමුණ වී ඇත.
Nirmana Adhyayanaya by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Academic & Reference.
Book details
| Title | නිර්මාණ අධ්යයනය (Nirmana Adhyayanaya) |
| Author | Sarath Wijesooriya |
| Language | Sinhala |
| Pages | 162 |
| Cover | Soft Cover |
| ISBN | 978-955-652-031-7 |
| Publisher | Wijesooriya Grantha Kendaraya |



