Lakpura
Lakpura® · Böcker

Nila Dese Weli

Från78.75 SEK

From the publisher

"එලා.. මට ඔයාව අතාරින්න බෑ. කොහොමත් මගේ දිගටම දේශපාලනය කරන්න අදහසක් නෑ. ඒක නිසා එයාලා තරහා වුණා කියලා මට විශේෂ පාඩුවක් නෑ. මම මේ පුටුවේ ඉඳගත්ත දවසේ ඉඳලා උත්සාහ කළේ රටට සේවයක් කරන්න. මම හිතන්නේ මේ ටික කාලය ඇතුළත ඒක ඕනෙවටත් වඩා මම කළා කියලා. මම රටට ණය මිනිහෙක් නෙමෙයි ඵලා. ඒත් මම ඔයාට ණයයි. ඔයා එක පාරක් මගේ ජීව්තේ බේරුවා. අනිත්, පාර මට මම ජීවිතේ ලබපු ඉහළම සතුට දුන්නා... තව එකක් ඔයාව මම මේ පාර තූර්කියට ගෙන්න ගත්තේ කොහොමත් ආපහු යවන්න හිතාගෙන නෙමෙයි කෙල්ලේ...”

Nila Dese Weli by Diana Weedagama is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels.

Book details

Titleනීල දෑසේ වෙළී (Nila Dese Weli)
AuthorDiana Weedagama
LanguageSinhala
Pages360
CoverSoft Cover
ISBN9786245584444
PublisherSandamadhavee Publishers

Tekniska detaljer

GTIN / streckkod9786245584444
Fraktvikt436 g
Madubashini
Din produktkonsult

Madubashini Chef

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Madubashini direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent