Lakpura
Lakpura® · Böcker

Merayekuge Pathiniya

Från60.35 SEK

From the publisher

''බොස්.. වැඩේ ගොඩ. කොල්ලා ගෙදර ඇවිත්.''

තුහිනගේ මූනේ මැවුනේ අපූරු හිනාවක්.

" හරි.. මං ඉතුරු ටික බලා ගන්නම්. කොල්ලට කියන්න බය නැතුව කාලා බීල නිදා ගන්න කියලා."

තුහින ෆෝන් එක කට් කලා..

" කුමාරිහාමි.. තමුන්ගෙ අයියා ජීවිතේ පළවෙනි පාරට එයාගෙ නංගි නිසා

ඉමෝෂනල් වෙලා. වාව්.. එක්සලන්ට්.”

" හ්ර්. මැරයෙක් දන්න ඉංග්‍රීසි.''

කෙල්ල සමච්චල් විදිහට කට කොනින් හිනා වුනා.

''කුමාරිහාමි ඉගෙනගෙන ලොකු නෝන කෙනෙක් වුනාම මාව ඩබින් එකටම දායි නේද.”

" මං කැම්පස් යන් නෑ. ලෝ කොලේජ් යනවා. ලෝයර් කෙනෙක් වෙලා තමුසෙලා වගේ අපරාධකාරයෝ ඔක්කොම එල්ලුම් ගස් යවනවා. මේ දැන් තමා මං ඒක හිතා ගත්තේ. මගෙ බෙල්ල තාම රිදෙනවා.''

මහීමා බෙල්ල අතගෑවා..

Merayekuge Pathiniya by Ruwani Liyangolla is a Sinhala book published by SANKHA PUBLISHERS, listed under Fiction & Literature, Novels.

Book details

Titleමැරයෙකුගේ පතිනිය (Merayekuge Pathiniya)
AuthorRuwani Liyangolla
LanguageSinhala
Pages328
CoverSoft Cover
ISBN978-9555626014
PublisherSANKHA PUBLISHERS

Tekniska detaljer

Fraktvikt401 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du kanske också gillar

Fråga en Lakpura®-agent